July 31, 2026
BusinessBusiness NewsNews

ආහාර උද්දමනය 30% පනී.. ලංකාව ලෝකයේ 12 වැනියා.. ආසියාවේ 4 වැනියා..

මාර්තු මාසයේදී මෙරට ආහාර උද්ධමනය 30.2% දක්වා ඉහළ ගොස් තිබේ.

ආහාර නොවන කණ්ඩයේ උද්ධමනය 13.4% ලෙස ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවේ සඳහන් වෙයි.

මාර්තු මාසයේ දී උද්ධමනය අගය වාර්ෂික පදනම මත 18.7% ලෙස ඉහළ ගොස් ඇත.

පෙබරවාරි මාසයේදී මෙරට ආහාර උද්ධමනය 25.7%ක් හා ආහාර නොවන කණ්ඩයේ උද්ධමනය 10.1%ක් ලෙස පැවතිණි.

ආහාර උද්දමනය අනුව ශ‍්‍රී ලංකාව ලෝකයේ 12 වැනි තැන පසුවන අතර ආසියාවේ සිවුවන තැනත් දකුණු ආසියාවේ පලමු තැනත් පසුවෙයි.

Related posts

පොදු වැසිකිලි උද්දමනය අහසට.. එක් වරක් භාවිතයට රුපියල් සීයයි…

Shiran Viraj

රනිල් අගමැති කලේ ජනාධිපතිට ජාත්‍යන්තර බලපෑමෙන්.. මේ ජාතික හෝ අන්තර්කාලීන ආණ්ඩුවක් නොවේ…

Shiran Viraj

10 වැනි පාර්ලිමේන්තුව ඇරඹේ.. නව කතානායක අශෝක රන්වල…

Shiran Viraj