27 C
Colombo
July 27, 2025
NewsPolitical

කබ්රාල්ට රටින් පිටවීම තහනම් කෙරේ..

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විදෙස්ගත වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර ඇත.

ලබන 18 වැනිදා අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අධිකරණයේ පෙනී සිටින්නැයි සිතාසි ද නිකුත් කර ඇත.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ මහබැංකු අධිපතිවරයාව සිටියදී මහජන මුදල් අවභාවිත කළේ යැයි චෝදනා කරමින් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් පෞද්ගලික කරන ලද පැමිණිල්ලක් සලකා බලමිනි.

Related posts

රුපියල අදත් උඩ යයි.. ඩොලරය 315යි…

Shiran Viraj

අරගලකරුවන්ගේ බැංකු ගිණුම් පරීක්‍ෂා කරයි…

Shiran Viraj

කෝටි දෙසීයක ණය ගෙවන්න වී තොග උගස් කරයි..

Shiran Viraj