31.1 C
Colombo
June 2, 2026
Local NewsNews

11-12 නිවාඩුයි… සතියක දීර්ඝ නිවාඩුවක්..

අප්‍රේල් මස 11 සහ 12 වනදා රජයේ නිවාඩු දින ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් ඒ බව නිවේදනය කර ඇත.

මේ සමගම 09 වැනි සෙනසුරාදා සිට සතියක පමණ දීර්ඝ නිවාඩු සමයක් ලැබෙයි.

Related posts

ආසියානු කුසලානයට චන්දිමාල්ගේ සහභාගිත්වය වැට උඩ : පළමු තරග දෙකට අකිලත් නැහැ

Shiran Viraj

භික්‍ෂුවක් ගුරුවරියකගේ අසභ්‍ය පින්තූර සමාජ ජාලවලට මුදාහරී..

Shiran Viraj

සිනමා නිළියක ලෙස ඇගයීමක් ලැබීම මගේ හීනයක්

Shiran Viraj