27.8 C
Colombo
August 2, 2026
NewsPolitical

මට ඉංග්‍රීසිත් බෑ.. ජාත්‍යන්තරයත් බෑ.. ඉතිං මට පුළුවන්ද රට හදන්න.. මං අද ඉදන් පාර්ලිමේන්තු එන්නෙ නෑ..

තමන් නැවත පාර්ලිමේන්තු එන්නේ රට ස්ථාවර වූ දවසක බව බවත් එතෙක් පාර්ලිමේන්තු එන්නේ නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පැවසීය.

තමන්ට ඉංග්‍රීසි භාෂාවද, ජාත්‍යන්තරයට බැරි බවත් එනිසා තමන්ට රට හදන්න බැරි බවත් හෙතෙම සඳහන් කළේය.

අද පාර්ලිමේන්තු සැසියේදී හෙතෙම මේ බව කියා සිටියේය.

Related posts

IMF වාරිකයෙන් පසු තවත් ණය පෝලිමක්.. පලමුව ADB ඩොලර් මිලියන 600ක්..

Shiran Viraj

බැම්ම කැඩුනොත් හලාවතම යටවෙයි

Shiran Viraj

ක්‍රෙඩිට් කාඩ් පොලිය 30%යි…

Shiran Viraj