April 3, 2026
BusinessBusiness NewsNews

ඩොලරය වාර්තා තබමින් ඉහලට.. අද 330යි..

අද දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 330 ක් ලෙස මෙරට පුද්ගලික බැංකු කිහිපයක්ම ප්‍රකාශ කර ඇත.

ගැණුම් මිල පවතින්නේ රුපියල් 310 සීමාවේය.

මෙය ඉතිහාසයේ ඩොලරයක් සදහා ගෙවන වැඩිම මිල වෙයි.

Related posts

ඇමති විමල්ගෙන් ප‍්‍රශ්ණ කරන්නැයි අධිකරණය නියෝග කරයි…

Shiran Viraj

ඇස්ට්‍රාසෙනිකා ආ සැනින් එන්නත් කිරීමට ශ්‍රී ලංකාව සූදානම්

Shiran Viraj

මම ළඟදීම විදෙස්ගත වෙනවා රංගන ශිල්පිනී හර්ෂී අන්ජු­මාලා

Shiran Viraj