26.7 C
Colombo
May 26, 2026
NewsPolitical

ජනාධිපතිට සහාය පළ කරන සම්මන්ත්‍රණයක් පොහොට්ටු මන්ත්‍රීන් රැසක් ප්‍රතික්ෂේප කරලා..

රටේ වත්මන් තත්වය පිළිබඳ කළ යුත්තේ කුමක්දැයි පොදුජන පෙරමුණට සම්බන්ධ බේරුවල ආසන ප්‍රබලයකු අද (10) ජනාධිපතිවරයාට සහය පළ කිරීම  වෙනුවෙන් සංවිධානය කළ සම්මන්ත්‍රණය බේරුවල ප්‍රදේශයේ පොදුජන පෙරමුණේ පළාත් පාලන  මන්ත්‍රීවරුන් රැසක් ප්‍රතික්ෂේප කර ඇතැයි බේරුවල දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එම  වැඩසටහන පැවැත්වීමට සංවිධානය කළ තිබූ හෝටලයේ  කළමනාකාරිත්ව ද එම වැඩසටහන  එම හෝටලයේ ආරම්භ කිරීමට පැය දෙකකට පෙර අකමැත්ත ප්‍රකාශ කිරීමත් සමඟ සංවිධායකයින් ට විකල්පය ස්ථානයක් සොයා  ගැනීමට නොහැකි වීමෙන් අපහසුතාවයට පත්ව සිටියහ.

පසුව එම වැඩසටහන දේශපාලන  ප්‍රබලයකුගේ නිවසට රැගෙන  යාමට සිදුවඇතැයි ද  එහෙත් එම වැඩසටහන ට සැලකිය යුතු  පිරිසක් සහභාගී නොවීමෙන්  දේශපාලන ප්‍රබලයා ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇතැයි ද පැවසේ.

Related posts

ලෝකයට නව නැගිටීමක් අවශ්‍යයි – ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ

Shiran Viraj

ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන්ට බිලියන 200ක් ගිවුවා..

Shiran Viraj

මං ජනාධිපති වීම ස්ථිරයි.. රජයේ සේවක වැටුප් වැඩි කරනවා..

Shiran Viraj