27.4 C
Colombo
July 27, 2025
NewsPolitical

ලංකාවෙත් පකිස්තානය වගේ බල පෙරලියක්..? විශ්වාස භංගයට, දෝෂාභියෝගයට 113 සම්පූර්ණයි..?

රාජ්‍යයට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය සහ ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කරනු ලබන දෝෂාභියෝගයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113 කට වැඩි ප්‍රමාණයකින් සහාය ලබාගැනීමට හැකි යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

විශ්වාසභංග යෝජනාවට දෝෂාභියෝගයට අත්සන් ලබා ගැනීම දැනටද සිදු කරමින් සිටින බව ද හෙතෙම පැවසීය.

පසුගිය 8 වැනිදා මෙම යෝජනාවන් දෙක සඳහා සමගි ජන බලවේගය විසින් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගැනීම ආරම්භ කර ඇත.

මීලග පාර්ලිමේන්තු සැසිය ආරම්භයේදී මෙම යෝජනාවන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදහස් කර සිටී.

Related posts

අගමැති රනිල් ගංගාරාමයේ.. තැන තැන රතිඤ්ඤා දල්වති..

Shiran Viraj

වාහන මිල වේගයෙන් පහල බසී…

Shiran Viraj

නීත්‍යානුකූලව හොර හැඳුනුම්පත් හදන ක්‍රමයක්.. එට්කා අත්සන් කරන්නත් සූදානම්..

Shiran Viraj