31.1 C
Colombo
June 9, 2025
Business Business News News

ඩීසල් 113කින් පෙට‍්‍රල් 90කින් වාර්තාගත මිල වැඩිකිරීමක්.. ඉන්ධන සීමා ඉවතට..

ඉන්ධන ලබා දීමේදී පනවා තිබූ මිල සීමා ඉවත් කිරීමට තෙල් සංස්ථාව කටයුතු කර ඇත.

ඊයේ රාත‍්‍රියේ සිට තම බෙදුම්හල්වල මිල වැඩි කිරීමත් සමග මෙම පියවර ගෙන තිබේ.

ඊයේ මිල වැඩි කිරීමේදී සුදු ඩීසල් ලීටරයක් රුපියල් 113කින් ඉහල දමා ඇති අතර එය මෙතෙක් එක් වරකදී සිදු කරන ලද වැඩිම මිල නැංවීමයි.

Related posts

මං ගැන බොරු කියන්න එපා

Shiran Viraj

මංගල සමරවීර ජනමාධ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කෙරේ

Shiran Viraj

මංගල ෆයිසර් මාත‍්‍රා දෙකම ගත් අයෙක්.. මිය ගිය හේතුව මෙන්න..

Shiran Viraj