31.7 C
Colombo
July 9, 2026
International NewsNews

ශ‍්‍රී ලංකාවේ උදවුවට චීනය නොඑයි..- විදෙස් මාධ්‍ය

චීනය ශ්‍රී ලංකාවට මිතුරෙකු වුවද අවුල් සහගත දේශපාලන තත්ත්වය හමුවේ ඊට මැදිහත්වීමට දෙගිඩියාවෙන් පසුවන බව විදෙස් මාධ්‍ය පවසයි.

ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ක ණය ආධාරයක් සඳහා කළ ඉල්ලීමටද චීනය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැතැයිද සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට උදව් කරන බව චීන ජනාධිපති සී ජින් පින් මහතා ප්‍රතිඥා දුන්නද උද්ධමනය ඉහළ යාම හමුවේ මෙලෙස නිසි ප්‍රතිචාර නොදක්වන බවද පවසයි.

ආර්ථික අර්බුද සහිත රටවලට චීනය ණය රාජ්‍යතාන්ත්‍රිකභාවය යොදාගන්නා බවට ඇමෙරිකාවද චීනයට චෝදනා කළද ඔවුන්ද මේ මොහොතේ නිසි ප්‍රතිචාරයක් දක්වා නැතැයිද විදෙස් මාධ්‍ය පවසයි.

දිවයින

Related posts

ලංකාවේ උද්ධමනය 128%යි.. වෙනිසියුලාව, ලෙබනන පසු කරයි.. දෙවැනි සිම්බාවේට පමණයි..- හැන්කේ වාර්තාව මෙන්න…

Shiran Viraj

රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති ධුර වලංගුද? නැද්ද? – මත 02ක්

Shiran Viraj

ඇදිරි නීතිය මැද කොළඹ පාරවල් අත්‍යවශ්‍ය සේවා වාහනවලින් පිරේ…

Shiran Viraj