33.4 C
Colombo
April 1, 2026
NewsPolitical

තවත් රාජ්‍ය ඇමතිවරු 04ක්.. පිල්ලෙයාන්ටත් එකක්…

නව රාජ්‍ය අමාත්‍යවරු 04 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

01- සුරේන් රාඝවන් මහතා – උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
02- සදාසිවම් වියාලේන්ද්‍රන් මහතා -තරුණ හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය
03- සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා – ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
04- මොහොමඩ් මුෂාරෆ් මහතා – පේෂ කර්මාන්ත හා දේශීය ඇගළුම් නිෂ්පාදන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කෙරුණු සුරේන් රාඝවන් මහතාගේ රාජ්‍ය අමාත්‍ය ධූරය උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලෙස සංශෝධනය කර ඇත.

– ජනාධිපති මාධ්‍ය අංශය

Related posts

පාසැලේ තාප්පයක් කඩා වැටේ.. සිසුවියක් මරුට.. සිසුන් පහක් රෝහලේ..

Shiran Viraj

මහින්ද ඉවත් නොවෙයි.. ඉදිරියටත් අගමැති ධුරයේ.. තවත් සහන ඉදිරියේදී…

Shiran Viraj

නිරෝධායන පවුල්වලට දුන් 10,000 සලාකය සීමා කෙරේ.. චක‍්‍රලේඛය මෙන්න…

Shiran Viraj