February 2, 2026
NewsPolitical

රඹුක්කන සිද්දියෙන් මා කම්පාවට පත් වුනා..- ජනපති

ශ්‍රී ලංකාවේ ජනතාවට සාමකාමී විරෝධතා කිරීමට ඇති අයිතියට බාධා නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

රඹුක්නදී ඊයේ දින සිදු වූ සිදුවීම පිළිබඳව අපක්ෂපාතිව සහ විනිවිද පෙනෙන පරීක්ෂණයක් පොලිසිය විසින් කරනු ඇතැයිද හෙතෙම කියා සිටියි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කම්පාවට පත් වන බවද ඔහු පවසයි.

උද්ඝෝෂණ අතරතුර කලහකාරී ලෙස හැසිරීමෙන් වලකින්නැයිද ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටි.

හෙතෙම මෙම අදහස් පල කර ඇත්තේ තම ට්විටර් ගිණුමේ සටහනක් පළ කරමිනි.

Related posts

මහර රැදවියන් 08ක් මරුට.. 45ක් රෝහලේ.. කිහිප දෙනෙකුට බරපතලයි..

Shiran Viraj

චීනය තමන්ගේ වැඩක් බලා ගනී.. ශ‍්‍රී ලංකාවට වෙලාවක් නොදේ.. IMF ණය කොට උඩ..- විදෙස් මාධ්‍ය

Shiran Viraj

කොටහළු උත්සවවලට බෝතල් තහනම් කරයි

Shiran Viraj