27.4 C
Colombo
July 27, 2025
NewsPolitical

තවත් 20ක් ඉවත් වෙයි..? ආණ්ඩුව 100ටත් පහලට බහී…

මෙතෙක් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට සහයෝගය දෙමින් සිටි 20 කට ආසන්න මන්ත්‍රී පිරිසක් ස්වාධීන වීමේ සූදානමක් පවතී.

ජනාධිපතිවරයා යොමු කරන ලද අන්තර්කාලීන ආණ්ඩු යෝජනාව ප්‍රතික්ෂේප වන්නේ නම් මෙම පිරිස පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු දස දෙනෙකු ද ජනාධිපතිවරයාට අන්තර් කාලීන ආණ්ඩු යෝජනාව ඉදිරිපත් කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින්ද ලිපියක් මගින් එයම දන්වා තිබින. මෙම පිරිසේ එකතුව 20කට ආසන්න වෙයි.

දැනට පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට සහාය දෙන පිරිස මන්ත්‍රීවරුන් උපරිමය 116ක් වන අතර ඉන් 20 දෙනෙකු ස්වාධීන වූ පසු ආණ්ඩුවට මන්ත්‍රී ආසන සීයකට අඩු මට්ටමට ඇද වැටෙන්නේ බහුතර බලයද අහිමි කරමිනි.

Related posts

කොරෝනා එන්නත වහා ගෙන්වන්නැයි ජනපති දන්වයි.. බලධාරියා ලලිත් වීරතුංග..

Shiran Viraj

මාලිමාව යටතේ නියම නීති පද්ධතියක්… ගමේ ප්‍රශ්න සරලව බේරාගන්න ක්‍රමයක්…

Shiran Viraj

නසීර් අහමඩ් පාර්ලිමේන්තුවෙන් කපාහරී.. අලුත් මන්ත‍්‍රී අලි සහීර් මවුලානා ගැසට් කරයි..

Shiran Viraj