27.2 C
Colombo
July 11, 2026
NewsPolitical

මහින්ද ඉවත් කලොත් නාමල් විපක්‍ෂ නායක කරන බව දන්වයි…

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කළහොත් නාමල් රාජපක්ෂ මහතා විපක්ෂ නායකයා බවට පත් කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් සඳහන් කර තිබේ.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් නොකරන්නැයි එම මන්ත්‍රී පිරිස ජනාධිපතිවරයා හමුවී ඉල්ලා ඇත.

යම් හෙයකින් අග්‍රාමාත්‍ය ධුරයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කළහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සියයකට වැඩි ප්‍රමාණයක් සමග විපක්ෂයට ගොස් නාමල් රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරයට පත් කිරීමට තීරණය කර ඇති බවද ඔවුන් දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

Related posts

එංගලන්තය ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට

Shiran Viraj

හරක් කටාගෙන් කෝටි ගණනින් අල්ලස් ගත් දේශපාලනඥයන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන්ට එරෙහිව දැඩි විමර්ශන

Shiran Viraj

ජාතික කණ්ඩායමේ හිටපු ක‍්‍රීඩකයෙක් රන් මාල කොල්ලයකට අත්අඩංගුවට..

Shiran Viraj