30 C
Colombo
April 21, 2026
NewsPolitical

මේ සතියේ බහුතරය පෙන්වා සජිත්ගේ ආණ්ඩුවක් හදනවා.. රාජපක්‍ෂලාගේ මල බෙරේ ගහනවා..

මෙම සතිය තුළ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා රාජපක්ෂලාගේ මළ බෙරය වයන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

ඉන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවන බව ද ඔහු පැවසීය.

මාස ගණන්, සති ගණන් නොව තව දින කීපයක් පමණක් ලබාදෙන ලෙස ඉල්ලූ ඔහු මෙම ආණ්ඩුව එළවා දමන හැටි පෙන්වන බවද කියා සිටියේය.

සමගි ජන බලවේගය විසින් සංවිධානය කර තිබූ මැයි දින රැලිය අමතමින් හෙතෙම අදහස් පළකළේය.

Related posts

රනිල් විශ‍්‍රාම යන්න සූදානම් කරයි.. මහනාහිමිවරුන් හමු වී ස්තුති කරයි.. විශ‍්‍රාම පහසුකම් සලසන්නැයි මහින්දට දන්වයි..

Shiran Viraj

මට වෙඩි තැබීම ගැන බෞද්දයන් කුලප්පු වුනා හොදටම මදි..- අම්පිටියේ හිමි

Shiran Viraj

ඊසි කෑෂ් ක‍්‍රමයෙන් කළ මත්කුඩු ජාවාරමක් හෙළි කර ගැනේ

Shiran Viraj