28 C
Colombo
June 4, 2025
Local News News

විරෝධතාකරුවෝ බැරියර් කඩාගෙන පාර්ලිමේන්තුව දෙසට.. තත්වය උණුසුම්..

පාර්ලිමේන්තුව දෙසට ගමන් කරන විරෝධතා පාගමනක් බත්තරමුල්ල දියත උයන ප්‍රදේශයෙන් ගමන් කරමින් සිටියි.

මේ හේතුවෙන් පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුව පිවිසුම සම්පූර්ණයෙන්ම වසා දැමීමට පොලිසිය කටයුතු කර ඇතත් විරෝධතාකරුවන් ඒවා බිදගෙන ඉදිරියට යාමට කටයුතු කර ඇත.

ඒ ආසන්න මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්ද ඇතිව තිබේ.

පොලිසිය ඉල්ලා සිටින්නේ හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.

පොලිස් කැරලි මර්ධන ඒකක මෙන්ම ජල ප‍්‍රහාරක රථද කැදවා ඇත.

විරෝධතාවය පවත්වන්නේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසිනි.

Related posts

මෙරට නිෂ්පාදනය කරන ටින් මාළු වැඩි ප්‍රමාණයක් ප්‍රමිතියක් නැති විෂ සහිත ඒවා බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Shiran Viraj

ලෝකයට නව නැගිටීමක් අවශ්‍යයි – ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ

Shiran Viraj

ලොක්ඩවුන් නොතකා වෙලදාමේ… අත්අඩංගුවට..

Shiran Viraj