July 7, 2026
Local NewsNews

මෙරට නිෂ්පාදනය කරන ටින් මාළු වැඩි ප්‍රමාණයක් ප්‍රමිතියක් නැති විෂ සහිත ඒවා බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති අසේල සම්පත් මහතා පෙන්වා දෙන්නේ අද මෙරට ජනතාව ටින් මාළු කියලා කන්නේ අමු මාළු බවයි.

මෙම කර්මාන්තය නියාමනය කිරීමට ඉන්නා පුද්ගලයන් අතයටින් මුදල් අරගෙන සැප විඳින බවත් අහිංසක ජනතාව මිය යන බවත් හෙතෙම කියා සිටී.

එමෙන්ම අද රට පුරාම ඇත්තේ විෂ පොල් තෙල් බවත් පොල්වලින් තෙල් හිඳලා පවතින මිලට විකිණිය නොහැකි බවත් හෙතෙම තවදුරටත් කියා සිටියි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

Related posts

මැති ඇමති ඉන්ධන දීමනාව ඉහලට..

Shiran Viraj

6 වසර පෙළ පොතක අඩංගු වූ වෙබ් අඩවි ලිපිනයක් සම්බන්ධයෙන් මතුව ඇති දැඩි මතභේදාත්මක තත්ත්වය පිළිබඳව ප්‍රවීණ දේශක තිස්ස ජනනායක මහතා සිය විවේචනය එල්ල කර තිබේ. 

Shiran Viraj

රන් පදක්කම දිනූ ක්‍රීඩිකාවක් තහනම් උත්තේජක අරන් – ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවට බලාපොරොත්තුවක්

Shiran Viraj