November 3, 2026
BusinessBusiness NewsNews

ඩොලරයක් 375යි..

අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල තව දුරටත් අවප‍්‍රමාණය වී ඇත.

පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 375ක් හා ගැණුම් මිල රුපියල් 360ක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ.

Related posts

ශ්‍රී ලංකික ධීවරයා ලොවට පිවිසීම ක්‍රියාත්මක කරනවා…

Shiran Viraj

සුරා සැල් අරින වසන වෙලාව වෙනස් කෙරේ

Shiran Viraj

හොද වැඩ කරන අයට රජයෙන් තෑගි..

Shiran Viraj