30 C
Colombo
February 22, 2026
International NewsLocal NewsNews

ඉන්දීය හමුදාව ශ‍්‍රී ලංකාවට යැවිය යුතු බව ඉන්දීය ප‍්‍රබලයෙක් කියයි..

ශ්‍රී ලංකාවේ බිඳවැටී ඇති නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට ඉන්දියාව වහා සිය හමුදාවන් ශ්‍රී ලංකාවට යැවිය යුතු බව භාරතීය ජනතා පක්ෂයේ ජේෂ්ඨ දේශපාලනඥයෙකු සහ ඉන්දීය රාජ්‍ය සභාවේ සාමාජික සුබ්‍රමනියම් ස්වාමි සඳහන් කරයි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පළ කර සිටී.

‘නීතියේ ආදිපත්‍ය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ඉන්දියාව ශ‍්‍රී ලංකාවට ඉන්දීය හමුදාව යැවිය යුතුය. මේ වන විට ඉන්දීය විරෝධී විදේශ බලවේග ජනතා කෝපයෙන් ප්‍රයෝජන ගනිමින් සිටී. මෙය ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට බලපායි’

Related posts

අලුත් සභාපති ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කණපිට ගහයි..

Shiran Viraj

මම ඒ ගැන මතක් කර­න­වා­ටත් අකැ­මැ­තියි මුළු ඇඟම හිරි වැටෙ­නවා ප්‍රවීණ රංගන ශිල්පී ක්ලීටස් මෙන්ඩිස්

Shiran Viraj

ජනතාව ආරාධනා කලොත් යලිත් එනවා..- බැසිල්

Shiran Viraj