29.5 C
Colombo
July 10, 2026
Local NewsNews

පෙට‍්‍රල් බෝතලය 800ට විකුණයි…

අලුත්ගම සමුපකාර ඉන්ධනහලේ පොම්ප කරුගේ බිරිඳ බේරුවල කාලවිල කන්දේනිවසේ නීතිවිරෝධීව වැඩි මිලට පෙට්‍රල් අලවි කරමින් සිටියදී පෙට්‍රල් තොගයක් සමග බේරුවල පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත එම කාන්තාව අත්අඩංගුවට ගත් බව කියයි.

අත්අඩංගුවට ගත් එම කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේ දී පවසා ඇත්තේ තම ස්වාමියා සේවයට ගොස් නිවසට පැමිණෙන විට රැගෙනඑනආපැට්‍රල් තොගමෙලෙස අලෙවි කරනබවයි.

පැට්‍රල් බෝතලයක් රු.800 ක මුදලකට පොලිස් උපාය දූතයෙකු විසින් මිලදී ගැනීමෙන් අනතුරුව එම නිවස පරික්ෂා කර පෙට්‍රල් බෝතල් තොගය හා එම කාන්තාව අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිස් ස්ථානාධිපති ලලිත් පත්ම කුමාර මහතා පැවසීය .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

Related posts

රාජිත ආණ්ඩුවට.. අයවැයට පෙර ඇමතිකමක්…

Shiran Viraj

ඩීසල් නැවක් එයි… පිලිගන්න ඇමති දෙපලක් යයි.. වරායේ සුළු උත්සවයක්…

Shiran Viraj

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ භාණ්ඩ ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ලෙස.

Shiran Viraj