26.7 C
Colombo
September 19, 2026
Local NewsNews

බංග්ලාදේශය ශ‍්‍රී ලංකාවට පිනට බෙහෙත් දෙයි…

මෙරටට අවශ්‍ය වි ඇති ඖෂධ තොගයක් බංගලාදේශය විසින් පරිත්‍යාග කර ඇත.

ඇමරිකානු ඩොලර් මිලියන 2.2 ක වටිනාකමකින් යුතු මෙම ඖෂධ තොගය බංග්ලාදේශ මහකොමසාරිස් තරීක් එම්. ඩී. අරිෆුල් ස්ලාම් මහතා අතින් සෞඛ්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත බාර දෙනු ලැබීය.

ප්‍රතිජීවක ඖෂධ, පිළිකා, අධිරුධිර පීඩන, වෛරස, අපස්මාර, ඇදුම ඇතුළු රෝග රැසක් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු ඖෂධ වර්ග 79 ක් මෙහිදී පරිත්‍යාග කර ඇත.

Related posts

පාකිස්තානයේ ටෙස්ට් තරගාවලියට නොයන ක්‍රීඩකයින් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණයක් ගනී

Shiran Viraj

තැපැල් ඡන්දෙ දාන්න පොලිසියට අමතර දිනයක්…

Shiran Viraj

දීර්ඝ තෙල් පෝලිම්…

Shiran Viraj