25.4 C
Colombo
July 26, 2025
Local NewsNews

දුමින්ද සිල්වා අත්අඩංගුවට ගනී..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලද දුමින්ද සිල්වා මහතාට හිමි වූ එම ජනාධිපති සමාව තාවකාලිකව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවීමට නියෝග කරන ලදී.

ඒ අනුව ඔහු නැවතත් අත්අඩංගුවට ගෙන සිරගත කරන ලෙස රහස් පොලිසියට නියෝග කරනු ලැබීය.

Related posts

අනන්‍යතාවය තහවුරු කල නොහැකි හෙල්මට්කරුවන් අත්අඩංගුවට..

Shiran Viraj

රුපියල් 300ට වී මිලට ගනිති..

Shiran Viraj

රජයේ සහල් නැවු තාම නෑ.. සතොස ආනයනකරුවන්ගෙන් සහල් මිලට ගෙන අලෙවිසැල්වලින් විකුණයි..

Shiran Viraj