30 C
Colombo
September 19, 2026
Local NewsNews

තරුණයන් දෙදෙනෙකු දියේ ගිලී මිය යයි…

වවුනියාව ඊරට්ටපෙරියකුලම වැවේ දියනෑමට ගිය තරුණයින් දෙදෙනෙකු 02 දහවල් දියේ ගිලී අතුරුදහන්ව ඇති බවට ලද තොරතුරකට අනුව ප්‍රදේශවාසීන් පොලිසිය එක්ව සිරුරු දැඩි පරිශ්‍රමයකින් ගොඩ ගනු ලැබුවා.

ගොඩගත් සිරුරු වවුනියාව රෝහල වෙත රැගෙන යනු ලැබිණි.

ඔවුන් වවුනියාව තෙක්කවත්ත ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්දයෙන් වවුනියාව ඊරට්ටපෙරියකුලම පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

– එස්.එම්.ඩී.චන්ද්‍රනාත් බංඩාර

Related posts

දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වූ කොත්මලේ වැවන්ඩන් වතුයායේ පවුල් 25ක් මාස දෙකක් තිස්සේ කූඩාරම්වල දුෂ්කර ජීවිතයක් ගෙවයි

Shiran Viraj

පුද්ගලිකව වාහන ගෙන්වා විකුණන්න දෙන්න එපා..- සේල්කරුවන් ආණ්ඩුවට කියති

Shiran Viraj

මේ ආණ්ඩුව තවත් අවුරුදු 20කට හොල්ලන්න බෑ…- පොහොට්ටු ලේකම්

Shiran Viraj