April 2, 2026
NewsPolitical

21 පරදවන්න ද්විත්ව පුරවැසි මෙහෙයුමක්… 2/3 නැති කරන්න මන්ත‍්‍රීන් අල්ලයි…

විසිඑක් වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විරුද්ධව ඡන්දය භාවිතා කිරීම සඳහා මන්ත්‍රීවරුන් පිරිසක් තවත් කණ්ඩායම් එක්කර ගැනීමේ ගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

මෙම පිරිස ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසකගේ සහාය ලබන පිරිසකි.

මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අහිමි වීමේ අවදානමක් පැවතීම මත මෙම මෙහෙයුම ආරම්භ කර තිබේ.

ප්‍රධාන දේශපාලන පක්ෂවල මෙන්ම සුළු පක්ෂ ද මන්ත්‍රීවරුන් පිරිසක් මෙම කණ්ඩායමේ සිටි.

කෙසේ වෙතත් ද්විත්ව පුරවැසිභාවය නිශ්චිතව සොයා ගැනීමට තරම් ශක්තිමත් ක්‍රමවේදයක් නොවීම මත ඇතැම් මහජන නියෝජිතයන්ට අනාවරණය නොවී සිටීමට හැකියාව හිමිව තිබේ.

Related posts

මෙවර IPL තරගාවලියේ වැඩි ලකුණු කොල්කටා නයිට් රයිඩර්ස් ලබා ගනී

Shiran Viraj

මත්පැන් ඔන්ලයින් විකුණනැයි ගොඩක් අය මට කෝල් කරලා කිවුවා..- සුරා බදු කොමසාරිස්…

Shiran Viraj

රාජපක්ෂ පවුලේ කිසිවෙකුට උගත්කමක් නෑ… රටේ උගතුන් බිහිවෙනවට ඔවුන් කැමති නෑ…

Shiran Viraj