May 18, 2026
BusinessBusiness NewsNews

බැංකු පොලිය ඉහල දැමේ

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100 බැගින් පිළිවෙළින්, 14.50% සහ 15.50% තෙක් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය දැනට පවතින 4.00% මට්ටමේ ම පවත්වා ගෙන යාමටද තීරණය කර ඇත.

Related posts

සපුගස්කන්ද තෙල් ටැංකි උතුරායාමෙන් කැළණි ගඟ අවදානමේ

Shiran Viraj

පාරේ බුලත් කෙල ගසන අයට අද සිට නීතිය දැඩිව..

Shiran Viraj

ගොවීන් එකොලොස් දහසකට වන්දි.. බණ්ඩි පොහොර රුපියල් 9000ට..

Shiran Viraj