26.1 C
Colombo
September 18, 2026
NewsPolitical

08 වන විධායක ජනාධිපති ලෙස රනිල් වික‍්‍රමසිංහ දිවුරුම් දෙයි…

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙරට වැඩබලන ජනාධිපති වරයා ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීම නියමිතය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු දින 7 ක කාලයක් සඳහා වැඩබලන ජනාධිපති ලෙස වික්‍රමසිංහ මහතා කටයුතු කිරීමට නියමිතය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද නිවේදනය කළේ ඉදිරි දින හතක කාලය ඇතුළත නව ජනාධිපති වරයෙක් පත් කිරීමේ ක්‍රියාවලිය පාර්ලිමේන්තුව හරහා සිදුකරන බවයි.

එතෙක් අග්‍රාමාත්‍යවරයා වැඩබලන ජනාධිපති ධුරයේ කටයුතු කරනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

Related posts

ෆාමසිවල ව්‍යාජ බෙහෙත්.. ඇතුලෙ තියෙන්නෙ පිටි විතරයි..

Shiran Viraj

ETI වංචාවට එදිරිසිංහ පවුලේ තිදෙනෙකු අත්අඩංගුවට

Shiran Viraj

ඉන්දියාව ආහාර, ඖෂධ ගන්න දුන් ණයෙන් යකඩ ගෙන්වයි.. පසුපස බලවතුන්..

Shiran Viraj