30.6 C
Colombo
July 2, 2026
Local NewsNews

QR බිද වැටෙයි…

ඉන්ධන බෙදීම සඳහා භාවිතා කරන ක‍්‍රමය අද පෙරවරුවේ බිඳ වැටුනු බව ඉන්ධන පිරවුම්හල් කිහිපයක් සඳහන් කරති.

ඉන්ධන පිරවුම් හල් අන්තයෙන් එම වෙබ් අඩවියට ඇතුළු වීමේ යම් දෝෂයක් පෙන්නුම් කල බවද ඔවුන් කියා සිටිති.

කෙසේ වෙතත් මේ වන විට එය යථා තත්වයට පත්ව ඇති අතර දැන් ඉන්ධන නිකුත් කිරීම සිදු කරමින් ඇත.

Related posts

10 වැනි පාර්ලිමේන්තුව ඇරඹීමට සියල්ල සූදානම්….

Shiran Viraj

සියළුම පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවතට…

Shiran Viraj

රට යන ගමනේ වෙනසක් කරන්න කාලය එළඹිලා : අමාත්‍ය සජිත් ප්‍රේමදාස කියයි

Shiran Viraj