27.8 C
Colombo
May 30, 2026
Local NewsNews

පිරවුම්හල්වල තෙල් තොග දන්වන වෙබ් අඩවිය යලි ක‍්‍රියාත්මකයි… නමුත් බොහෝ තැන්වල තෙල් නෑ…

රටපුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් වල ඉන්ධන තත්වයන් හා එහි ධාරිතාවයන් සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා බලශක්ති අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද වෙබ් අඩවිය නැවත ක්‍රියාත්මක කර තිබේ.

ඉන්ධන සැපයුම අඩුවීම මත එය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කළ ද මේ වන විට නැවතත් එය ක‍්‍රියාත්මකය.

නමුත් තවදුරටත් බොහෝ ඉන්ධන පිරවුම් හල්වලට ඉන්ධන තොග ලැබීමේ අඩුපාඩුවක් දක්නට ඇත.

Related posts

රනිල් එයි.. ‘පුළුවන් ශ‍්‍රී ලංකා’ ස්ටිකර් ත‍්‍රිවිල්වල අලවයි..

Shiran Viraj

පිරවුම්හලකට ගල්මුල් ගසති.. විශාල පිරිසක් අත්අඩංගුවට…

Shiran Viraj

ආශු මාරංසිහ ජනාධිපති උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වේ…

Shiran Viraj