May 7, 2026
Local NewsNews

මෙරට මන්කිපොක්ස් ආසාදිතයින් සොයා පරීක්‍ෂණ අරඹයි..

ශ‍්‍රී ලංකාව තුළ මන්කිපොක්ස් ආසාදිතයින් සිටින්නේදැයි පරීක්ෂණ අද දිනයේ සිට ආරම්භ කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ ඒ සඳහා අවශ්‍ය වන පරීක්ෂණ කට්ටල ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබී ඇති බවයි.

ඒ අනුව බොරුල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනයට සහ මහනුවර මහ රෝහලට ලබාදීමට එම පරීක්‍ෂණ කට්ටල ලබා දීමට කටයුතු කර ඇත.

Related posts

බුදු දහමට අපහාස කරන භික්ෂුන්ට කෝටි ගණනින් විදේශ රටවලින් මුදල්…

Shiran Viraj

අද සිට වැසි අඩුවන ලකුණු

Shiran Viraj

අර්බුදය හැදු අය ගැන අගමැති කියයි…

Shiran Viraj