30.6 C
Colombo
July 2, 2026
NewsPolitical

මාර්තු 25ට පෙර මැතිවරණයක්..

පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු මස 25 වනදාට පෙර පැවැත්විය යුතුව ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසයි.

පළාත් පාලන ආයතනවල නිල කාලය මේ වසරේදී අවසන් වීමට නියමිතව තිබුනද
පළාත් පාලන අමාත්‍යවරයාට ඇති බලතල අනුව එහි නිල කාලය වසරකින් දීර්ඝ කෙරුණි.

ඒ අනුව මේ මස 20 වැනිදායින් පසුව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේය.

Related posts

පොහොට්ටුව ලක්ෂ 50 පනී : අවසන් ප්‍රතිඵලය මෙන්න

Shiran Viraj

ඇදිරිනීතිය මැද වුවත් මාර්ග ඉදිකිරීම නවත්වන්නේ නෑ..

Shiran Viraj

නාඩු සහ සම්බා සහල් තොග මිල පාලන මිල ඉක්මවා යයි…

Shiran Viraj