26.9 C
Colombo
July 27, 2025
Local NewsNews

ගංජා අපේ ඉතිහාසය සමග බැදුනු දෙයක්.. රාවණා රජුගේ සිට භාවිත කලා..- ඇමතිනී ඩයනා

ගන්ජා යනු අපේ ඉතිහාසයත් සමග බැඳුණු දෙයක් බවත් ඒ දෙස ළිං මැඩි මානසිකත්වයෙන් බැහැර වී බැලිය යුතු බවත් සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.

ගංජා අපනයනය කළ යුතු බවට තමන් පැවසුවේ ඉන් විශාල විදේශ විනිමයක් උපයා ගත හැකි නිසා බවත් නමුත් ගංජා උරමින් පාරවල් දිගේ ඇවිදීම නොවන බවද ඇය පැවසුවාය.

ඉතිහාසය රජවරුන් පවා ගංජා ප‍්‍රයෝජනයට ගත් බවත් රාවණා යුගයේ පටන් ගංජා පැවත එන බවත් ඇය තව දුරටත් කියා සිටියාය.

Related posts

දුම්රිය ගමනාගමනය දින 2ක් නවතා දැමේ

Shiran Viraj

QR බිද වැටෙයි…

Shiran Viraj

නව මුදල් ඇමති මහින්ද රාජපක්‍ෂ…?

Shiran Viraj