25.7 C
Colombo
July 25, 2025
NewsPolitical

ආර්ථික අර්බුදය නිසා මට තෝරමාළු කෑල්ලක් කන්න විදිහක් නෑ..- ෆොන්සේකා

පවතින ආර්ථික අර්බුදය මත තම නිවසට දැන් ගේන්නේ ලින්නා මාළු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

කලින් දිනකට එක වේලක් තම නිවසේ තෝර මාළු උයන ලද බවත් ඔහු පැවසීය.

මේ රටේ දරුවන් තුන්වේල කෑ කාලයක් මතක ඇති කාලෙක නොතිබූ බවත් යහපාලන කාලයේදී නොතිබූ බවත් ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ සමගි ජන බලවේග ජන හමුවක් අමතමිනි.

Related posts

ඇමෙරිකානු වීසා ගැනීමේදී සමාජජාල ඉතිහාසය පිරික්සීමට යයි

Shiran Viraj

60ට වැඩි දේශපාලඥයන් විශ‍්‍රාම ගත යුතුයි…

Shiran Viraj

ආණ්ඩුවේ අවසානය ඩලස්ගේ පෑනෙන් ලියා දන්වයි.. අගමැතිට ඉවත්වන්න අන්තිම අවස්ථාව දෙයි..

Shiran Viraj