26.1 C
Colombo
September 17, 2026
NewsSportsSports News

ශ‍්‍රී ලංකාව තරග දෙක ජය ගත්තොත් මීලග ලෝක කුසලානයේ දෙවන වටයට..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 20-20 ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්තාන හා එංගලන්ත තරග දෙක ජය ගැනීම වැදගත් වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන සනත් ජයසූරිය මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ එම තරඟ දෙක ජයග්‍රහණය වැදගත් වන්නේ මීළඟ ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයට ඇතුළු නොවී ඊළග වටයේ තරග සදහා සහභාගී වීමට බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම් සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැති තරගයේ පරාජය පිලිබද මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව කියා සිටියේය.

Related posts

නව වසරේ සාදය ගැටුමකින් අවසන්-5ක් රෝහලේ

Shiran Viraj

දේශබන්දු ඉවත් කරන්නැයි දැනුම් දේ….

Shiran Viraj

චොකා මල්ලී නිදොස් කොට නිදහස්.. එල්ලුම්ගස් තීන්දුව අහෝසියි..

Shiran Viraj