28.4 C
Colombo
June 21, 2025
News Sports Sports News

සුපිරි ක‍්‍රීඩක වාමික ශ‍්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවතට…

20-20 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහභාගීවන තවත් තරගයක් මේ වන විට පැවැත්වේ.

ඕස්ට්‍රේලියාවේ බි‍්‍රස්බේන්හි පැවැත්වෙන මෙම තරගයේ කාසිය වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවට පහර දෙමින් සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක චාමික කරුණාරත්න අද තරයේදී විවේක කරනවා ඇති අතර ඒ වෙනුවට කැදවා ඇත්තේ පන්දු යවන ක‍්‍රීඩක ප්‍රමෝද් මධුෂාන්ය.

Related posts

රුපියල අදත් පල්ලමේ..

Shiran Viraj

කොන්ඩමයක් නොදැමීම.. තදින් සිරකිරීම…- ධනුෂ්කට විරුද්ද චෝදනා මෙන්න..

Shiran Viraj

කුහකනායක හා රොටී කල්ලිය ජනාධිපතිට බනිනවා..

Shiran Viraj