26.1 C
Colombo
September 17, 2026
NewsSportsSports News

දසුන් ශානකගෙන් ප‍්‍රකාශයක්…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක මේ වන විට ක්‍රිකට් ආයතනයට පැමිණ ප්‍රකාශයක් ලබා දී ඇත.

ලෝක කුසලානයට සහභාගිවීම සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටිය දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් වූ සිදුවීම සම්බන්ධයෙන් එම ප‍්‍රකාශය ලබා දී ඇත.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුව හමුවේ දසුන් ශානක ප්‍රකාශය ලබා දී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුද එම කමිටුව හමුවේ ප්‍රකාශයක් ලබාදී තිබේ.

Related posts

විදුලි අර්බුදය ආවේ මා කී ලෙස වැඩ නොකල නිසා…

Shiran Viraj

කිරිපිටි 400ක් වැඩි කරන්න යෝජනා කෙරේ..

Shiran Viraj

ගුරුවරියකට කොරෝනා වැළඳීමෙන් පාසලක් වසාදමයි… සිසුන් 1500ක් අවධානමේ

Shiran Viraj