30 C
Colombo
June 15, 2026
NewsPolitical

ඩීසල් ලීටරයකින් 12ක් පාඩුයි.. මොකද කරන්නේ…

මේ වන විටත් තෙල් සංස්ථාවට ඩීසල් ලීටරයකින් රුපියල් 12 ක පාඩුවක් සිදුවන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමති DV චානක මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරයෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු මේ බව පැවසීය.

සෑම මසකටම දෙවරක් ඉන්ධන මිල ලෝක වෙළෙඳ පොළේ මිල සමග ගැලපීමට රජය මිල සූත්‍රයක් ගෙන විත් ඇති නමුත් මෙවර එම සංශෝධනය සිදු නොකළ බවද අමාත්‍යවරයා තව දුරටක් කියා සිටියේය.

Related posts

අද රාති‍්‍රයේත් ප‍්‍රදේශ රැසකට මිලිමීටර් 100 ක තද වැසි

Shiran Viraj

උසස් පෙල ටියුෂන් තහනමක්..

Shiran Viraj

රනිල් ඉවත්වේ ද? ජනපති සමග සාකච්ඡාවක් !

Shiran Viraj