26.2 C
Colombo
July 27, 2025
Local NewsNews

කොමිසමට දේශපාලකයෝ ඇගිලි ගහනවා.. ස්වාධීනකම නැතිකරන්නයි හදන්නේ..- PUCSL සභාපති…

දේශපාලන අධිකාරීන් විසින් මහජන උපයෝගිතා කොමිසමේ ස්වාධීන බව නැති කිරීමට විවිධ ක්‍රියාමාර්ග ගන්නා බව එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.

එසේ සිදුකිරීම ඉතිහාසගත වරදක් බවත් රට තවත් රටට තවත් ස්වාධීන ආයතන අවශ්‍ය අවස්ථාවක තිබෙන ස්වාධීන ආයතන වලට බලපෑම් කිරීම හොඳ තත්ත්වයක් නොවන බවත් ඔහු පැවසීය.

විදුලි ගාස්තු ඉහළ දැමීමේ ක්‍රමවේදයට වැරදි අර්ථකථනයක් නීතිපතිවරයාගෙන් ලබාගෙන ඒ අනුව විදුලි ගාස්තුව වැඩ කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක බව ද හෙතෙම පවසයි.

කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ඉතා අසාධාරණ බවත් මහජන උපයෝගීතා කොමිසම ඊට විරුද්ධ බවත් රත්නායක මහතා තව දුරටත් කියා සිටියේය.

Related posts

ඕස්ට්‍රේලියාව යළි ගිනි ගනී – නගර රැසක උෂ්ණතවය ඉහළට

Shiran Viraj

දේශබන්දුගේ නමින් අමුතු ලිපියක් සමාජ ජාලවල…

Shiran Viraj

ගාල්ලේදී එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායම ප‍්‍රබල ස්ථානයක

Shiran Viraj