28.4 C
Colombo
July 5, 2026
Local NewsNews

ප‍්‍රධාන පක්‍ෂයක ප‍්‍රධාන ලේකම් දරු පවුල හැරදා කාර්යාලයේ සේවිකාවක අරන් පැන යයි.. වෙනම පවුල් කයි..

මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයක ප්‍රධාන ලේකම්වරයෙකු සිය විවාහක බිරිඳ සහ දරු දෙදෙනා අතහැර දමා වෙනත් කාන්තාවක් සමඟ ගොස් ඇති බව වාර්තා වෙයි.

අදාළ කාන්තාව එම ලේකම් වරයාගේ පෞද්ගලික රාජකාරි කරන කාර්යාලයේ සේවය කරන කාන්තාවක් බවද වාර්තා වෙයි.

දැනට දින කිහිපයකට පෙර දරු පවුල අතැහැර දමා මෙම ලේකම්වරයා එකී තරුණිය සමඟ වෙනම නිවසක් ගෙන මේ වන විට එහි පදිංචි වී සිටියි.

පිහිටුවා වැඩි කලක් නැති මෙම දේශපාලන පක්ෂය මෑතකදී පිහාටුවන කාලයේදී අතිශය ජනප‍්‍රිය වුවද මෑතකදී ජනතාව අතර සැලකිය යුතු ප්‍රසාද් අප්‍රසාදයකට ලක්ව පවතී.

Related posts

සුමන්තිරන්ගේ ආරක්‍ෂක සෙබලෙක් වෙඩි තබාගෙන දිවි නසාගනී…

Shiran Viraj

සිම්බාවේ මුදල් ඒකක අතහරී.. රන් කාසි හදුන්වා දෙයි.. බැංකු පොලිය 200%ට උස්සයි..

Shiran Viraj

කබ්රාල්ට ඉවත් වන්නැයි ජනාධිපති දන්වයි..? එය IMF පලමු කොන්දේසියයි..?

Shiran Viraj