January 29, 2026
BusinessBusiness NewsNews

බැංකුවල මහජන තැන්පතු ගැන මහබැංකු අධිපතිගෙන් නිවේදනයක්..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහන සමග ඉදිරියට යාමේදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ දී මහජනතාවගෙන් තැන්පතු වල ආරක්ෂාව සම්බන්ධයෙනුත් බැංකු පද්ධතියේ ස්ථාවරත්වය සම්බන්ධවත් මහ බැංකුව සහතික වන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

කොළඹ දී පැවැති සම්මන්ත්‍රණයක් අමතමින ඒ මහතා මේ බව පැවසීය.

මහ බැංකුවේ ප්‍රධාන අරමුණු වන්නේ බැංකු පද්ධතියේ ස්ථායිතාව පවත්වා ගැනීම බවත් පවසන ඔහු දේශීය ණය ප්රතිව්යුහගත කරණයේදී බැංකු පද්ධතියේ ස්ථාවරත්වය පවත්වා ගන්නා බව සහතික කරන බවත් මහජන තැන්පතු වල ආරක්ෂාවක් තහවුරු කරන බවත් හෙතෙම තව දුරටත් කියා සිටියේය.

Related posts

2017 අවසන් වන විට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 2කට ආසන්නයි

Shiran Viraj

සමාජ ජලා මතට VAT බද්ද.. එයත් පාරිභෝගිකයන්ගෙන්..

Shiran Viraj

රනිල් අගමැති කමට යෝජනා කළේ බංකරයේ සැගවී සිටින මහින්ද…

Shiran Viraj