26.9 C
Colombo
July 27, 2025
NewsPolitical

2/3 බලයක් ඇති පොහොට්ටු ආණ්ඩුවක් යලි හදනවා…

යළිත් තුනෙන් දෙකක බලයක් සහිත පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සංවිධාන කටයුතු ආරම්භ කර ඇති බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

වත්මන් ආණ්ඩුවේද යම් යම් ගැටලු තිබෙන බවද පවසන ඔහු ඒ හේතුවෙන් නැවතත් පොදුජන පෙරමුණේ බලය සහිත ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව ද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන ලද බල මණ්ඩල හමුවක් අමතමිනි.

Related posts

තුන් මාසයක් යන්න පෙර යලිත් ආණ්ඩු පෙරලියක්.

Shiran Viraj

ඊයේ දිවුරුම් දුන් කැබිනට් ඇමතිවරුන්ට අද ආරාධනා පත්‍රයක්

Shiran Viraj

කාන්තාවන් දෙදෙනෙක් ගෙල කපා ඝාතනය කරයි

Shiran Viraj