September 19, 2026
International NewsNews

ඉන්දීය පරාජයෙන් දෙදෙනෙකු සිය දිවි නසාගනී.. අයෙක් කම්පනයෙන් මැරෙයි…

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය ඉන්දියාව පරාජය වීම හේතුවෙන් දුකට පත් වූ ඉන්දීය ප්‍රේක්ෂකයන් දෙදෙනෙකුත් සියදිවි නසාගෙන තිබේ.

ඔඩිෂා හා බෙංගාල ප‍්‍රාන්තවල 23 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු මෙසේ සේ දිවි නසා ගෙන ඇත.

මේ අතර ඉන්දීය කණ්ඩායමේ පරාජයෙන් කම්පනයට පත් තවත් ඉන්දීය ජාතිකයකු  මියගොස්  තිබේ.

Related posts

ඉන්ධන නෑ.. පොලිසියට පාපැදි බෙදයි…

Shiran Viraj

ලොක්ඩවුන් නොතකා වෙලදාමේ… අත්අඩංගුවට..

Shiran Viraj

අත්අඩංගුවට ගත් සැකකරුවෙක් මිය යයි.. වැලිකඩ OIC ධුරයෙන් ඉවතට..

Shiran Viraj