31 C
Colombo
June 3, 2025
News Political

රාජ්‍ය ඇමති අහසට වෙඩි තබයි…

මාදිවෙල මන්ත්‍රී නිවස ඉදිරිපිට දී රාජ්‍ය අමාත්‍යවරයෙකු ඔහුගේ නිල ගිනි අවියෙන් අහසට වෙඩි තබා ඇති බව වාර්තා වෙයි.

තමන් රැඳී සිටි නිවසේ බැල්කනියට පැමිණ මෙසේ වෙඩි ප්‍රහාර තුනක් එල්ල කර ඇති බව ආරක්ෂක නිලධාරීන් විසින් ද දැනුවත් කර ඇත.

මීට පෙරද මෙම රාජ්‍ය අමාත්‍යවරයා මේ ආකාරයේ ආන්දෝලනාත්මක සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විය.

Related posts

පකිස්ථානයට කඩුලු 05ක ජයක්

Shiran Viraj

උසස් පෙළ උපකාරක පන්තිවල වෙළෙඳපොල වටිනාකම රුපියල් බිලියන 65ක්…

Shiran Viraj

සිරියාවෙන් ඇමෙරිකානු හමුදා ඉවත් කර ගනිද්දි ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා ඉල්ලා අස් වේ

Shiran Viraj