26.1 C
Colombo
September 18, 2026
Local NewsNews

මුදල් ගෙවා නැති බොරතෙල් නෞකාවක් දින 54ක් මුහුදේ..

ශ්‍රී ලංකාව ට පැමිණි බොර තෙල් නෞකාවක් සඳහා මුදල් ගෙවීමට ප්‍රමාදවීම හේතුවෙන් දින පනස් තුනක් තිස්සේ කොළඹ වරාය ආසන්නයේ නවතා තිබේ.

අදාළ නෞකාව හිමි සමාගමෙන් මීට පෙර සපයන ලද බොර තෙල් නෞකා දෙකක් සඳහා මුදල් ගෙවීමට ප්‍රමාද වීම මත මෙම තත්වය ඇතිව තිබේ.

අදාල සමාගම දැනුම් දී ඇත්තේ මෙම නෞකාවේ ඉන්ධන ගොඩබෑමට නම් මීට පෙර ලබාගත් තෙල් තොග සඳහා මුදල් ගෙවීමට අවශ්‍ය වන බවයි.

Related posts

පන්සාලිස් වසරක් සපුරන සිවු කුළුදුල් නිර්මාණය

Shiran Viraj

රුපියලේ වටිනාකම නැත්තටම නැතිවන්න ආසන්න තත්වයක්…

Shiran Viraj

කාන්තාවකගෙන් ප‍්‍රසිද්ධියේ අසූචි ප‍්‍රහාරයක්…

Shiran Viraj