27 C
Colombo
July 27, 2025
NewsPoliticalSportsSports News

චමරිලා ඉතිහාසය මකා අලුතෙන් ලියති.. එංගලන්තය ගෙදරදීම තරගාවලියකින් පරදති..

පළමු වතාවට ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව 20-20 තරගාවලි ජයක් ලැබීමට ඊයේ දින සමත් විය.

ඊයේ දින පැවති තෙවන 20-20 තරගය කඩුලු 7කින් ජයගනිමින් ශ‍්‍රී ලංකා පිල මෙම වාර්තාව තැබීය.

මුලින් පන්දුවට පහරදුන් එංගලන්ත පිල පන්දුවාර 19කදී සියලු දෙනා දැවී ලකුණු 116ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කල ශ්‍රී ලංකා පිල පන්දුවාර 17ක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී තරගය ජය ගත්තේය.

ඒ අනුව තරගාවලියද 2-1ක් ලෙස ශ‍්‍රී ලංකා කණ්ඩායම විසින් ජයගනු ලැබීය.

Related posts

ජනතාව වෙනුවෙන් සංවර්ධනය ඉදිරියටම ක්‍රියාත්මක කරන්න-ජනපතිගෙන් උපදෙස්

Shiran Viraj

ජනපති ඉන්දියා යයි.. වැඩබලන්න ඇමතිවරුන් පහක් පත් කරයි…

Shiran Viraj

ඇල්ල වන රක්ෂිතයේ මහා ගින්නක්.. වේගයෙන් පැතිරේ.. නිවන්න අසීරුයි..

Shiran Viraj