April 7, 2026
Local NewsNews

අද සිට ප්ලාස්ටික් තහනම්…

අද දිනයේ සිට තනි භාවිත සහ කෙටිකාලීන ප්ලාස්ටික් තහනම් කර තිබේ.

මධ්‍යම පරිසර අධිකාරිය මේ පිලිබදව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර එය කඩ කරමින් කටයුතු කරන ව්‍යාපාරිකයින්ට එරෙහි ව නීතිය ක‍්‍රියාත්මක කරන බව අධිකාරිය කියයි.

අද දිනයේ සිට ඊට අදාළ වැටලීම් ද සිදු කිරීමට පියවර ගන්නා බව අධිකාරිය කියයි.

Related posts

ජනාධිපති ආර්යාව පිළිබඳව රාජාංගනයේ සද්ධාරතන හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Shiran Viraj

ගමන් කරමින් තිබූ පොලිස් යතුරු පැදියකට ගසක් කඩා වැටේ.. නිලධාරීන් දෙදෙනෙක් රෝහලේ..

Shiran Viraj

චීනය නොතකමින් ඇමරිකා කතානායක තායිවානයේ බහී.. චීනය කෝප වී දැඩි ප‍්‍රකාශයක්.. තවත් ලෝක යුද්දයක් අත උඩ..

Shiran Viraj