27.8 C
Colombo
June 15, 2026
BusinessBusiness NewsNews

පෙට්ට්‍රල්, ඩීසල් වලටත් වැට් බද්ද.. මිල 10%කින් ඉහලට..

2024 ජනවාරි මාසයේ සිට පෙට්ට්‍රල් ඩීසල් හා ගල් අඟුරු සඳහා වැට් බද්ද අය කිරීමට යෝජනා වී තිබේ.

එම වසරේ සිට අය කිරීමට යෝජනා වී ඇති 18%ක වැට් බද්දට සාපේක්ෂව මෙම අය බදු අය කිරීමට නියමිතය.

මෙම බදු වැඩි කිරීමත් සමග පෙට්‍රල් සහ ඩීසල් වල මිල තවත් 10% කින් පමණ ඉහළ යා හැකි යැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී සාකච්ඡා වී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන රාජ්‍ය ආදායම් සපුරා ගැනීමට නොහැකි වීම මත මෙම බදු පැනවීමට රජය තීරණය කර තිබේ.

Related posts

හිටපු අගමැති පොතක් ලියන්න දියතලාවට යයි

Shiran Viraj

නැගෙනහිර සියළු පාසැල් වසා දමයි.. ප‍්‍රචණ්ඩ සුළි කුණාටුවට අවතැන් කදවුරු ලෙස සූදානම්..

Shiran Viraj

අඩු ආදායම්ලාභි ගොවි පවුලකට ඩොලර් 50ක් ලෝක ආහාර සංවිධානයෙන්…

Shiran Viraj