September 16, 2025
NewsPolitical

ශ්‍රී ලංකාව ඉන්දියාවේ ආරක්ෂාවට හානියක් වන කිසි දෙයක් කරන්නෑ..- ජනපති

ශ්‍රී ලංකාව ඉන්දියාවේ ආරක්ෂාවට හානියක් වන කිසි දෙයක් සිදු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

‘ඉන්දීය නාලිකාවක් වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කර තිබුණේ චීන නෞකා සම්බන්ධයෙන් කල විමසීමකට ප‍්‍රතිචාර දක්වමිනි.

චීන නෞකා සම්බන්ධ ගැටළුව ගත්විට අපි කියන්න ඕනේ ඉන්දියාවේ ආරක්ෂාවට හානියක් වන කිසිඳු දෙයක් අපි කරන්නේ නැහැ.

ශ්‍රී ලංකාව ඉන්දියාව හා චීනය සමඟ බල අරගලයකට හසුවෙලා නැහැ.

ඕනම රටක පර්යේෂණ වගේම යුද නෞකාවකට අපේ සාගර කලාපය විවෘතයි’

Related posts

ශ‍්‍රී ලන්කන් තෙල් රටකට…

Shiran Viraj

ටෙලි නාට්‍ය, ගුවන්විදුලි හඬකැවීම් නිසා හරිම කාර්යබහුලයි

Shiran Viraj

ලෝක රූ රැජින වෙන්න ගිය පුෂ්පිකා දෙවරක් රෙදි ගලවා ගනී…

Shiran Viraj