July 12, 2026
BusinessBusiness NewsNews

පොලී අනුපාත පහල දැමේ.. නව අනුපාත මෙන්න…

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාත පහළ දමා තිබේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 9% දක්වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 10% දක්වා පදනම් අංක 100 කින් අඩු කර තිබේ.

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සිය දෙවන මුදල් ප්‍රතිපත්ති සමාලෝචනය ඊයේ පවත්වන අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත

Related posts

මහනුවර නගරයේ ජල සැපයුම ඇනහිටී; පානීය ජල බෝතල් හිඟයක්, මිල 100 දක්වා ඉහළට

Shiran Viraj

සමනොල සිරි හරිත වන්දනාව සාර්ථකයි: ශ්‍රී පාදයේ අපද්‍රව්‍ය කිලෝ 7,000ක් ප්‍රතිචක්‍රීකරණයට

Shiran Viraj

මං ජනාධිපති වීම ෂුවර්.. රනිල් සමග එක් වෙන්නේම නෑ..- සජිත්

Shiran Viraj