31.1 C
Colombo
June 9, 2025
Business Business News News

20,000ක් වැඩි කරනු.. රාජ්‍ය සේවකයන් රට පුරා විරෝධතා..

ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් 20,000 ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් එළඹෙන 27 වන දින ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

එයද ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක බව රාජ්‍ය හා පලාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.

රටපුරා පිහිටි රාජ්‍ය හා පලාත් රාජ්‍ය ආයතනය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර එදින පවත්වන බවත් ප‍්‍රධාන විරෝධතාවය කොළඹ පිහිට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරියේ දී සංවිධානය කර ඇති බවත් එම එකමුතුවේ නියෝජ්‍ය ලේකම් චන්දන සූරියආරච්චි මහතා සඳහන් කරයි.

Related posts

ඇප ලැබූ කන්ජිපානි ඉම්රාන් ලංකාවෙන් ඉන්දියාවට පැන්නා…- The Hindu

Shiran Viraj

අනුලාදේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය රිමාන්ඩ්

Shiran Viraj

7000ක් හොරට අස්වැසුම ගනී..

Shiran Viraj