26.7 C
Colombo
May 28, 2026
BusinessBusiness NewsNews

20,000ක් වැඩි කරනු.. රාජ්‍ය සේවකයන් රට පුරා විරෝධතා..

ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් 20,000 ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් එළඹෙන 27 වන දින ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

එයද ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක බව රාජ්‍ය හා පලාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.

රටපුරා පිහිටි රාජ්‍ය හා පලාත් රාජ්‍ය ආයතනය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර එදින පවත්වන බවත් ප‍්‍රධාන විරෝධතාවය කොළඹ පිහිට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරියේ දී සංවිධානය කර ඇති බවත් එම එකමුතුවේ නියෝජ්‍ය ලේකම් චන්දන සූරියආරච්චි මහතා සඳහන් කරයි.

Related posts

අංගොඩ ලොක්කා හඳුනා ගන්න ළඟම ඥාතියාගෙන් DNA සාම්පල්

Shiran Viraj

යාපනය සරසවියේ කොටි ස්මාරකයක් සාදා විවෘත්ත කරයි.. කොටි සලකුණු තැන තැන..

Shiran Viraj

නිදහස් දිනය සැමට පොදු අවස්ථාවක් බවත් බෙදුම්වාදී දේශපාලන මත පසෙක ලිය යුතු බවත් රජය පවසයි

Shiran Viraj