30 C
Colombo
June 15, 2026
BusinessBusiness NewsNews

බැංකු පොලිය තව දුරටත් පහලට…

පොළී අනුපාත තවදුරටත් ඉදිරි ඉතිරි පහළ යනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

බැංකු පොලී අනුපාත 1% කින් අඩු කිරීම නිසා ඉදිරියේදී වෙළඳ පොලී අනුපාත පහළ යෑමට හා සාමාන්‍ය තත්ත්වයට පත්වීම පත්වීම අපේක්ෂා කරන බවද මහ බැංකුව කියා සිටියි.

වෙළෙඳපොළ පොලී අනුපාත වල අපේක්ෂිත මෙම අඩු වීමත් සමග පුද්ගලික අංශය වෙත ලබා දෙන ණය ඉදිරි කාල සීමාවේදී තවදුරටත් ඉහල යනු ඇතැයි අපේක්ෂා කරන බවද මහ බැංකුවේ අදහසයි.

ඒ හරහා දේශීය ආර්ථික ක්‍රියාකාරකම් අපේක්ෂිත පරිදි යථා තත්ත්වයට පත්වීමට සහය වනු ඇති බවද මහ බැංකුව තව දුරටත් කියා සිටී.

Related posts

ස්පාඤ්ඤයේ මහ මැතිවරණයේ ජය සමාජවාදී කම්කරු පක්ෂයට

Shiran Viraj

Unity Plaza තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් කෙරේ…

Shiran Viraj

ගුරුන් ගස් බැදි පතාක යෝධයා සජිත් සමග එක්වේ.. ජයඝෝෂා ඔල්වරසන් මැද මර්වින් සිල්වා හංස වේදිකාවේ

Shiran Viraj